172 views 0 secs 0 comments

ජපානයේ භූ කම්පනයක්…

In World News
May 15, 2023

රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් , ජපානයේ කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබදව භූකම්පනයක් හටගෙන තිබේ.

පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.