142 views 0 secs 0 comments

ඩොලර් අගයේ වෙනසක්…

In Local News
May 12, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) පහත වැටීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.306.38 ක් ලෙසත්, විකුණුම් මිල රු.320.03 ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවවේ නිල වෙබ් අඩවිය නිවේදනය කර තිබිණි.