166 views 0 secs 0 comments

පෙට්‍රල් නෞකාවක් අද දිවයිනට

In Local News
May 18, 2022

පෙට්‍රල් රැගත් නෞකාවක් අද (18) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500 ක් මෙලෙස අද පැමිණීමට නියමිතව ඇති අතර ඩීසල් රැගත් නෞකාවක්ද හෙට (19) මෙරටට ළඟාවීමට නියමිතයි.