ඊයේ (17) සවස තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට නොහැකි වී තිබේ. එම නිසා ගෑස් බෙදා හැරීම ප්‍රමාද වන බැවින් පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පවසනවා.