අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවමංගල්‍යය උත්සවය අද (19) සිදුකිරීමට නියමිතව තිබෙන අතර එහි සජීවී විකාශය අද පස්වරු 3.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.