160 views 0 secs 0 comments

හත් දෙනෙකුට දිවි අහිමි කල ජර්මනියේ වෙඩි ප්‍රහාරය….

In World News
March 10, 2023

ජර්මනියේ Hamburg හි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙය ජර්මනියේ පල්ලියක් ආශ්‍රිතව සිදි වී ඇති අතර නාඳුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති තොරතුරු වාර්තා වෙයි.

සිද්ඪියෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබේ.

කෙසේ වුවද ආරක්ෂක අංශ විසින් එල්ලකළ වෙඩි ප්‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති බවට සැකපළ කරන බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.