177 views 0 secs 0 comments

අමෙරිකානු ජනපති අත්සන් තැබූ බදු පනත…

In World News
August 17, 2022

ධනවතුන් මත බදු වැඩි කරන අමෙරිකානු ඩොලර් බිලියන 700ක වටිනාකමකින් යුත් නව පනතකට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා තිබේ.

මෙම පනත මගින් සෞඛ්‍ය ආරක්ෂණ වියදම් සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව ද කටයුතු කරනු ඇති අතර දශක ගණනාවක සිට කොංග්‍රසය, නිර්දේශිත ඖෂධවල මිල සීමා කිරීම සඳහා ගෙන ආ යෝජනාව ද මෙම පනතට ඇතුළත් වේ.

ජෝ බයිඩන්ගේ මෙම නව පනත ඉදිරි මැතිවරණයට පෙර තල්ලුවක් වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.