2 views 0 secs 0 comments

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමකට අත්සන් තැබේ…

In World News
October 26, 2025

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමකට අත්සන් තැබීම මැලේසියාවේ දී අද (26) සිදුවී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා මැලේසියාවේ පැවැති විශේෂ අවස්ථාවක දී මෙම ගිවිසුමට අත්සන් තැබීය.

ඒ අතර, දෙරට අතර සාම ගිවිසුම සඳහා මැදිහත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද එම අවස්ථාවට සහභාගී වූ බවද වාර්තා කරයි.