209 views 0 secs 0 comments

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජීවිතක්ශයට…

In World News
December 08, 2021

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් හෙළිකොප්ටර් අනතුර්කින් ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය තහවුරු කර තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී යානය කඩා වැටී ඇති අතර ඔහු සහ ඔහුගේ බිරිඳ ඇතුළු 13 දෙනෙකු ද එම අනතුරෙන් මියගොස් ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකු ගමන් කර තිබූ බවය.