212 views 0 secs 0 comments

පාකිස්තානයෙන් වාර්තා වුණ තවත් මිලෙච්ඡ ක්‍රියාවක්…

In World News
December 08, 2021

පාකිස්තානයේ වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් බව පවසමින් කාන්තාවන් සිව්දෙනකු නිරුවත් කර පහරදීමේ සිද්ධියක් වාර්තා වූ අතර මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වෙළෙඳසැළේ හිමිකරු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.