235 views 0 secs 0 comments

පාකිස්තානයේ පිපිරීමක්…

In World News
December 19, 2021

පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ ඇති බව වාර්තා වේ.

මෙම පිපිරීම අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට සැක කෙරේ.
සිද්ධියෙන් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තානු බළධාරීන් පවසයි.