172 views 0 secs 0 comments

පළමුවරට ඉන්දීය හා ඊජිප්තු හමුදාව යුද අභ්‍යාසයක…

In World News
January 26, 2023

ඉන්දීය ජනරජ දිනයට සමගාමීව පළමුවරට ඉන්දීය හමුදාව සහ ඊජිප්තු හමුදාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවක් මේ දිනවල පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සඳහා දෙරටේ හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් එක්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාව ජනවාරි 14 වනදා ආරම්භවී ඇති අතර දින 14 ක් පුරා පැවැත්වෙනු ඇත.