පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවීමකින් සිදුවු පිපිරීමකින් කුඩා ළමුන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
පසුගිය සතිය තුළ ද මෙම ප්‍රදේශයේ ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් පුද්ගලයින් මියයාමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබුණි.
