175 views 1 sec 0 comments

05 වන වරටත් ශෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරයට…

In World News
January 08, 2024

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) 05 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වී තිබෙනවා.

මැතිවරණ ප්‍රතිඵල අනුව ශෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2009 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධූරයට පත් ෂෙයික් හසීනා වසර 15කට ආසන්න කාලයක් එරට පාලන බලය මෙහෙයවා ඇති බව වාර්තා වේ.