220 views 2 secs 0 comments

කාල් වෙදර්ස් දිවියෙන් සමුගනී..

In World News
February 03, 2024

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් අභාවප්‍රාප්ත වී තිබේ.
1970 දශකයේ මැද භාගයේ දී සියරංගන දිවිය ඇරඹි කාල් වෙදර්ස් මිය යන විට 76නව වියේ පසු විය.
වෙදර්ස්, 1978 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමග ‘ප්‍රෙඩේටර්’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අතර මෑතකදී ‘ ස්ටාර් වෝර්ස්’ කථා මාලාවටද රංගනයෙන් දායක වූ බව වාර්තා වේ.
චිත්‍රපට, රූපවාහිනීය, කලාව, ක්‍රීඩා යන ක්ෂේත්‍ර වලට දායකත්වය දෙමින් නොමැකෙන සලකුණක් තබා කාල් වෙදර්ස් මෙලෙස දිවි සැරිය නිමා කර ඇත.