241 views 0 secs 0 comments

ලෝක බලවතුන් අතර හමුවීම….

In World News
June 16, 2021

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව ආරම්භ වී තබෙනවා.

ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන ප්‍රථම හමුව මෙය වනවා.