ජනප්‍රිය ඉන්දියානු දමිළ නළු විජේ දේශපාලනයට පිවිස ඇති බව වාර්තා වේ.
ඔහුගේ දේශපාලන පක්ෂය ‘තමිලග වෙට්‍රි කලගම්’ ලෙස නම් කර ඇති අතර දැනට වැඩ කටයුතු අවසන් වෙමින් පවතින සිනමා පට දෙකෙන් පසු, ඔහු සිනමා වෘත්තියෙන් සමුගෙන පූරණකාලීනව දේශපාලනයට පිවිසීමට අදහස් කරන බව වාර්තා වේ.
