Home > World News 304 views 0 secs 0 comments චීනයේ අවන්හලක ගින්නකින් 17කට දිවි අහිමි වෙයි.. In World News September 28, 2022 චීනයේ චැංචුන් නගරයේ අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.