169 views 0 secs 0 comments

19 දෙනෙකුට දිවි අහිමි වූ චීනයේ නායයෑම….

In World News
June 05, 2023

චීනයේ, සිචුවාන් පළාතේ පතලක් තුළ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

එහි සිටි පිරිස ගලවා ගැනීම සඳහා 180 දෙනෙකු පමණ අනියුක්ත කර ඇතැයි සඳහන් ය.

අධික වර්ෂාවත් සමග මෙම නායයෑම සිදු වී ඇති අතර අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.