175 views 0 secs 0 comments

නිදහස් පක්ෂය ජාතික සභාවට එන්නේ නෑ – මෛත්‍රීපාල

In Local News
September 28, 2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂය ජාතික සභාවට එක් නොවන බව පවසනවා.
මුලින්ම පිහිටුවිය යුත්තේ ජාතික සභාව බවත්, අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත්කර ජාතික සභාවක් පිහිටුවීම ඵලක් නොමැති බවත් ඔහු
අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියා.