170 views 0 secs 0 comments

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක්…

In Local News
August 04, 2022

දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ.පී. ගුණසිංහ පත්කර තිබෙන අතර අද (04) ඔහු සිය ධූරයේ වැඩ ආරම්භ කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔහු මීට පෙර ප්‍රවාහන අමාත්‍යාංශයේ කටයුතු කළ සමයේ මාස 07 ක පමණ කාලයක් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙසද රාජකාරී කළ බවයි සඳහන් වන්නේ.