
වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමවී සිටින ශිෂි වීරවංශ මහත්මියගේ ඇප ඉල්ලීම සලකා බැලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හෙට (31) ට කල් තැබී ය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශගේ නීතිඥවරුන් විසින් මෙම ඇප ඉල්ලීම ගොනුකර තිබෙනවා.
පසුගියදා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇයට වසර දෙකක සිර දඬුමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළා.