157 views 0 secs 0 comments

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ වේ..

In Local News
May 30, 2022

අද (30) සිට දින 90කට පෙර වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතයි.

සපුගස්කන්ද පිරිපහදුවෙන් දෛනිකව, ඩීසල්, භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන නිෂ්පාදනය කිරීමට නියමිතව තිබෙනවා.