
අද (29) සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, නව මුදල් කාරක සභා දෙකක් සහ අධීක්ෂණ කාරක සභා 10 ක් පිහිටුවා රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති බලය ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම එම ක්‍රමවේදය මඟින් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියන පසුබිමක් නිර්මාණය වන බවද අගමැතිවරයා එහිදී සඳහන් කලා.
සම්පූර්ණ ප්‍රකාශය පහතින්,


