229 views 0 secs 0 comments

නිරෝධායන නීති උලංල්ඝනය කළ 266 අත්අඩංගුවට…..

In Local News
July 09, 2021

ගත වු දිනය තුළ මුව ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම වැනි නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 48,808 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම පළාත් අතර ක්‍රියාත්මක සංචරණ සීමා උලංල්ඝනය කරමින් ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයින් 205 දෙනෙකු ද හරවා යැවීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළේය.