165 views 0 secs 0 comments

ඉක්වදෝරයේ බන්ධනාගර සිරකරුවන් 13 දෙනෙකු ඝාතනයට…

In World News
July 19, 2022

ඉක්වදෝරයේ සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ බන්ධනාගරයේදී සිරකරුවන් 13 දෙනෙකු ඝාතනය කර තිබේ.
භූමිය පාලනය කිරීම සහ මත්ද්‍රවය ජාවාරම් පාලනය කිරීම් සම්බන්ධයෙන් සිදු වන සටන් මෙලෙස ඉක්වදෝරයේ බන්ධනාගාර ප්‍රචණ්ඩත්වයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
පසුගිය වසරේදී පමණක් එරට බන්ධනාගාරවල මිය ගිය සිරකරුවන් සංඛ්‍යාව 316 කි.