
ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය, නව කොවිඩ් විකෘතියක් හමුවී ඇති බව නිවේදනය කර සිටියා. මෙම නව ප්‍රභේදය අසාධනය වූ පුද්ගලයින් දෙදෙනෙකු එරටින් හමුවී ඇති බව වාර්තා වන අතර ඊශ්‍රායල සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ ඔමික්‍රෝන්හි අනු ප්‍රභේද දෙකක් එකිනෙක මිශ්‍ර වීමෙන් මෙම විකෘතිය නිර්මාණය වී ඇති බවයි.
මෙය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.