164 views 10 secs 0 comments

සති අන්ත විදුලි කප්පාදු කාල සටහන…

In Local News
March 18, 2022

මෙම සති අන්තයේද විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම (ඵ්UCSළ්) විසින් අනුමත කර ඇති අතර සෙනසුරාදා(19) ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W ප්‍රදේශ සඳහා, පෙරවරු 10 සිට සවස 4 දක්වා පැය 1 යි මිනිත්තු 30ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 1 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරේ. ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ් ප්‍රදේශ සඳහා උදේ 8 සිට සවස 6 දක්වා පැය 2 යි මිනිත්තු 30 ක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.

එමෙන්ම ඉරිදා (20) ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W ප්‍රදේශ සඳහා, සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 1 යි විනාඩි 15 ක්ද, ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ් කාණ්ඩයට අයත් ප්‍රදේශවලට ,පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2ක් සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය 1 විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ ය.