241 views 2 secs 0 comments

මහ බැංකුව පොලි අනුපාතය ඉහළ දැමීමට තීරණය කරයි.

In Local News
July 07, 2022

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)14.50% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% දක්වා ඉහළ දමා තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි.

එම නිවේදනය පහතින්,