221 views 0 secs 0 comments

ඖෂධ වර්ග 60ක මිල ඉහළ යයි

In Local News
April 30, 2022

පැරසිටමෝල් ඇතුළු ඖෂධ වර්ග 60ක මිල ඉහළ දමා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්ත රුපියල් 2.30 සිට රුපියල් 4.16 දක්වා ඉහළ ගොස් ඇත