1299 views 0 secs 0 comments

ත්‍රීපෝශ නිෂ්පාදනය ද අඩාල වේ.

In Local News
April 29, 2022

මේ වන විට ගැබිණි මව්වරුන්ට සහ ළඳරුවන්ට අතිරේක පෝෂණ ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ ලබාදීම නතර වී තිබෙනවා.
මාස 03ක කාලයක් තිස්සේ ත්‍රීපෝශ නිෂ්පාදනයය අවශ්‍ය කරනු ලබන අමුද්‍රව්‍ය සපයා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට නොහැකි වීම නිසා එයට හේතුව බව වාර්තා වෙනවා.