191 views 0 secs 0 comments

නන්නාදුනන මළ සිරුරු දෙකක් හමුවෙයි…

In Local News
January 10, 2022

අද (10) දහවල් බම්බලපිටිය හා වැල්ලවත්ත වෙරළ තීරවලින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ.

මිය ගිය පුද්ගලයින්ගේ අන්‍යතාව මෙතෙක් හෙළිවි නොමැති බව වාර්තා වේ.