81 views 2 secs 0 comments

මෙම සතිය සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු මිල..

In Local News
June 11, 2025

මෙම සතිය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පිළිබඳ වාර්තාව පහතින් දැක්වේ.

2025 ජූනි 9 සිට ජූනි 15 දක්වා: තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසය

  1. තිරිඟු පිටි – රු. 150.00 – 176.00
  2. සුදු සීනි – රු. 215.00 – 240.00
  3. පරිප්පු – රු. 249.00 – 278.00
  4. අර්තාපල් (ආනයනික) – රු. 150.00 – 194.00
  5. බී ළූණු (ඉන්දියා) – රු. 120.00 – 146.00
  6. බී ළූණු (පාකිස්තාන) – රු. 100.00 – 128.00
  7. රතු ළූණු (ආනයනික) – රු. 250.00 – 332.00
  8. වියළි හාල්මැස්සන් (තායිලන්ත) – රු. 800.00 – 894.00
  9. වියළි හාල්මැස්සන් (අනෙකුත්) – රු. 600.00 – 683.00
  10. වියළි මිරිස් – රු. 580.00 – 662.00
  11. බිත්තර (සුදු) – ඒකකයකට රු. 28.00 – 34.00
  12. බිත්තර (දුඹුරු) – ඒකකයකට රු. 30.00 – 36.00
  13. ටින්මාළු (දේශීය) – ටූනා 425g – රු. 330.00 – 380.00
  14. ටින්මාළු (දේශීය) – මැකරල් 425g – රු. 350.00 – 420.00
  15. ටින්මාළු (ආනයනික) – 425g – රු. 350.00 – 415.00
  16. දේශීය කැකුළු සහල් (සුදු) – රු. 210.00 – 220.00
  17. දේශීය කැකුළු සහල් (රතු) – රු. 198.00 – 220.00
  18. දේශීය නාඩු සහල් (සුදු) – රු. 210.00 – 230.00
  19. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) – රු. 850.00 – 1010.00
  20. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g – රු. 940.00 – 1100.00
  21. ලුණු කුඩු – රු. 130.00 – 156.00

මෙම මිල පරාසයන් සෑම සතියකම යාවත්කාලීන කරමින් මාධ්‍යය වෙත නිකුත් කෙරේ.