185 views 0 secs 0 comments

වසර 6කට පසු ප්‍රංශයෙන් ගුවන් ගමනක්

In Local News
November 01, 2021

ප්‍රංශයේ සිට මගීන් 200 දෙනෙකු සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය (UL 564) වසර හයකට පසු ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩ බැස්සේය.