181 views 10 secs 0 comments

හෙට විදුලි කප්පාදු කාලසටහන…

In Local News
March 27, 2022

හෙට (28) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 15ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 50ක්ද, A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 3 යි විනාඩි 20ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 40ක් ද විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි..