182 views 0 secs 0 comments

ඉන්දීය විදේශ කටයුතු ඇමති බැසිල් රාජපක්ෂ හමුවේ.

In Local News
March 28, 2022

බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව සඳුදා (28) කොළඹදී සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉන්දියාවේ සහාය ප්‍රතිචාරය පිළිබඳව තමන් සාකච්ඡා කළ බව ආචාර්ය ජයශංකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.