292 views 0 secs 0 comments

සතොසින් භාණ්ඩ නිවසටම ගෙන්වා දීමට වැඩ පිළිවෙලක්….

In Local News
May 28, 2021

සතොස 1998 ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ ව්ව්ව්.ලන්කසතොස.ල්ක් වෙබ් අඩවියට පිවිසීමෙන් සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සේවාවක් ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් සතොස වෙළෙඳසැල් ජාලය හරහා පුද්ගල අවශ්‍යතාවය මත භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවය.