ඊයේ (05) පැවති පක්ෂ නායක රැස්වීමේදී අද සිට දින 4ක කාලයක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ..