187 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව…

In Local News
September 06, 2021

ඊයේ (05) දිනට තවත් කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,320ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද අයත් බවට වාර්තා වේ.