179 views 0 secs 0 comments

මාස 4 කට පසු Aeroflot ගුවන් යානයක් දිවයිනට පැමිණෙයි

In Local News
October 10, 2022

අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට
රුසියානු ගුවන් සේවයට අයත් Aeroflot ගුවන් යානයක් පැමිණ තිබෙනවා. මාස 4කට පසුව මෙලෙස මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.