142 views 0 secs 0 comments

රන් මිල වාර්තාගත ලෙස ඉහලට…

In Local News
March 29, 2022

මෙරට රන් මිල වාර්තා ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් අලෙවිකරුවන් පවසනවා. අද (29) දිනයේ කැරට් 24 ක රන් පවුමක මිල රු. 195,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (28) දිනයේ දී කැරට් 24 ක රන් පවුමක් වාර්තා සටහන්වී තිබුණේ රු.185,000 ක් ලෙසයි.