පවතින අධික වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇති අතර ඒ හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි පැය 3ක කාලය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද දැනුම් දෙයි.
