196 views 0 secs 0 comments

කොවිඩ් ආසාදනයෙන් 11 දෙනෙකු නිවස්වලදීම මිය ගිහින්..

In Local News
May 25, 2021

තවත් කොවිඩ් ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබේ. ඒ අතරින් බණ්ඩාරගම, කොළඹ, නාවලපිටිය, ගාල්ල, ගිනිමැල්ලගහ,ගිංතොට සහ රාදාවාන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් 11 දෙනෙකු නිවෙස්වලදීම මියගොස් ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,243 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.