
“අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ” ලෙස දරුවන්ගේ ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිය වෘත්තීය අරගලය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ සියලු බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර මෙම සතිය තුළ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (26) දිනයේ තීරණය කරන බවය.