208 views 0 secs 0 comments

දුඹුරු සීනි කිලෝව රු.130යි…

In Local News
August 30, 2021

අද (30) දිනයේ සිට ලංකා සීනි සමාගම හරහා සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම ආරම්භ කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ අනුව ලබන බදාදා සිට සතොස සහ සමුපකාර වෙළෙඳසැල් හරහා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ ලබාදීම කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.