165 views 0 secs 0 comments

බත් පැකට්ටුවක හා ප්ලේන්ටියක මිල පහතට..

In Local News
August 06, 2022

ලබන සඳුදා (08) සිට බත් පැකට් එකක සහ ප්ලේන්ටියක මිල පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ගෑස් මිල, ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දැමීම හමුවේ එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම තීරණයට එළැඹි බව එහි සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කර සිටියා.