832 views 0 secs 0 comments

වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉතිහාසයේ ප්‍රථම කැබිනට් රැස්වීම..

In Local News, Politics
November 30, 2020

මෙරට ඉතිහාසයේ පළමු වරට වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගත් කැබින රැස්වීමක් අද (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.