අද (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය, ඒකක 10,000 ඉක්මවා වාර්තා විය..
ඒ අනුව අද දිනය නිම වනවිට ASPI දර්ශකය සටහන් වූයේ 10,046.80