185 views 0 secs 0 comments

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක්

In Local News
May 27, 2022

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගුවන් බල පත්‍රයක් ළඟ තබාගත් ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. එසේම ඇයට ලක්ෂයක දඩ මුදලක්ද අධිකරණය මඟින් නියම කර කර ඇති බවයි සඳහන් වන්නේ.