168 views 0 secs 0 comments

ඇන්තනි නිහාල් ෆොන්සේකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට

In Local News
May 27, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනි නිහාල් ෆොන්සේකා පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ලබාදී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසනවා.
ඊයේ (26) පාර්ලිමේන්තු සභාව රැස්වූ අස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. 2016 වසරේදී ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඇන්තනි නිහාල් ෆොන්සේකා කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.